தமிழ்
English
Contact
Friday 14th May 2021    
පළාත් දෙකක සියලු පාසල් වසා දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් දෙකක සියලු පාසල් වසා දමයි



බස්නාහිර හා වයඹ පළාත් වල සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් එළඹෙන අප්‍රේල් 30 දක්වා වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ල ගෙන මෙම තීරණ ගත බව අධ්‍යාපන ඇමතිවරයා පවසා ඇත.