Posted on 05.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ජනතා විරෝධය මර්දනය කිරීම මෙන්ම ඊට ප්රතිචාර ලෙස රටපුරා පැතිර ගිය ප්රචණ්ඩත්වය වහා නවතන ලෙස ඉල්ලා මහල්වරාවේ පැවති සාමකාමී විරෝධතාවට පොලිස් ප්රහාරයක් එල්ල විය.
බේකරියෙ කට්ටිය සාමුහිකව සංවිධානය කළ මෙම විරෝධතාව ඊයේ කොට්ටාව, මහල්වරාව හන්දියේ පැවති අතර කිසිදු ප්රචණ්ඩත්වයකට අවස්ථාවක් නැති තත්වයක් තුළ පොලිසිය ඊට ප්රහාරයක් එල්ලකර ඇත.