தமிழ்
English
Contact
Friday 24th May 2019    
ප්‍රචණ්ඩත්වය හා බුදු දහමේ කාර්යභාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රචණ්ඩත්වය හා බුදු දහමේ කාර්යභාරය



‘ප්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපෘති හතරක් මැද බුදු දහමේ කාර්යභාරය‘ යන තේමාවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමිගේ මූලිකත්වයෙන් සංවිධානය කළ විශේෂ සංවාදය, මැයි 16 වැනිදා සවස 4.00ට කොළඹ පදනම් ආයතනයේ කාමර අංක8 දී පැවැත්වේ.

ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානය මෙම කාර්ය සංවිධානය කරයි