தமிழ்
English
Contact
Friday 14th August 2020    
ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රචාරණයට මිලියන 514ක් වියදම් කරලා - මැතිවරණ නිරීක්ෂකයින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රචාරණයට මිලියන 514ක් වියදම් කරලා – මැතිවරණ නිරීක්ෂකයින්



මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) විසින් ඊයේ නිකුත් කළ වාර්තාවකට අනුව රු. ජුලි 2 වනදා සිට සති දෙකක් පුරා පැවති මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලන පක්ෂ විසින් මිලියන 514 ක් වියදම් කර ඇත.

මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසුවේ සමගි ජන බලවේගය විසින් රු. මිලියන 185 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රු. මිලියන 151 ක් මේ කාලය තුළ වියදම් බවයි.

ජාතික ජන බලය රු. මිලියන 36 ක් අපේ ජන බල පක්ෂය විසින් රු. මිලියන 13 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රු. මිලියන 5 ක් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා වියදම් කර තිබේ.