தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ප්‍රියන්ත ලියනගේගෙන් 'කොට තුවක්කු' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රියන්ත ලියනගේගෙන් ‘කොට තුවක්කු’



මාධ්‍යවේදී ප්‍රියන්ත ලියනගේ විසින් රචනා කළ ‘කොට තුවක්කු’ නවකතාව ජුලි 15 වැනිදා සවස මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරේ.

දීර්ඝ කාලයක් වාමාංශික දේශපාලන ක්‍රියාධරයකු ලෙසත් පුවත්පත් කලාවේදියකු ලෙසත් කටයුතු කරන ලේඛකයා සිය පළමු කෘතිය, අරගලකාරී දේශපාලන පසුබිම් කතාවක් නවකතාවකට නගමින් ‘කොට තුවක්කු‘ ලෙසින් පාඨක සහෘදයන් වෙත ඉදිරිපත් කරයි.