Posted on 09.28.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ස්වාධීන සිනමා එකමුතුව විසින් සංවිධානය කරන ‘සංක්‍රාන්ති යුගයේ සිනමාව’ සිනමා සංවාදය සහ ‘පාංශු’ චිත්‍රපටය පිළිබඳ විචාර ලිපි සංග්‍රහය ජනගත කිරීම හෙට(29) සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
මේ අවස්ථාවේ අදහස් දැක්වීමට ඉන්ද්‍රානන්ද ද සිල්වා, බූපති නලින් වික්‍රමගේ, නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නංගර සහභාගි වෙති.