தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
පාකිස්තානය පරදවා ලංකාව 20-20 ක්‍රිකට් ජය ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාකිස්තානය පරදවා ලංකාව 20-20 ක්‍රිකට් ජය ගනී!



පාකිස්ථානය සමග පැවති 20-20 ක්‍රිකට් තරගාවලියෙන් ජයග්‍රහණය ලබාගැනීමට ලංකා කණ්ඩායම සමත් විය.

පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි 20-20  ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන  20-20  තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය.