தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
පාන් පිටි මිල රු 12න් ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාන් පිටි මිල රු 12න් ඉහළට



ප්‍රීමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 12කින් මිල ඉහළ දමා ඇත.

එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නොමැත.

මීට මාස දෙකකට පමණ පෙරදී රුපියල් 18 කින් පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදන මිල ද ඉහළ නංවනු ලැබිණි. ඒ අනුව පාන් මිල රු 10න් වැඩිවිය.