தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
පාස්කු දින ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණියක් මිය යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාස්කු දින ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණියක් මිය යයි



පාස්කු දා මඩකළපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස් ඇත.

ඇය සරසවි සිසුවියක් බව වාර්තා වේ.

මඩකළපුව, කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.