தமிழ்
English
Contact
Friday 14th May 2021    
පිට පිට තුන්වැනි දිනටත් ආසාදිතයන් 1000 ඉක්මවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිට පිට තුන්වැනි දිනටත් ආසාදිතයන් 1000 ඉක්මවයි!



(TopNews) අද(29) මේ වනවිට කොරෝනා ආසාදිතයන් 1531ක් ලෙස වාර්තා වී ඇති අතර පිට පිට දින 3ක් ආසාදිතයන් 1000 ඉක්මවා යන තත්වයක් තුළ වසංගතයේ බලපූම බලවත් බව සනාථ වී ඇත.

අපේ‍්‍රල් 26 රෝගීන් 997ක් වාර්තා වූ බව සේඛ්‍ය අංශ ගණනය කළද 27 වැනිදා එය 1111ක් විය. නමුත් 28 වැනිදා රෝගීන් 1466ක් බවද වාර්තා විය.

දිනකට වාර්තා වූ ඉහළම අගය ලෙස එම සංඛ්‍යා ලේඛන උපුටා දැක්වූ සේඛ්‍ය අංශ අද දිනයේ ද වැඩිම සංක්‍යාව ලෙස 1531ක රෝගීන් සංඛයාවක් හදුනාගත් බව පස්වරු 9.00ට වාර්තා කළේය.

නමුත් දිනය අවසන්වන පැය කිහිපය තුළ මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ ඉඩක්ද ඇත. මෙම වසංගතය සම්බන්ධ අතැැම්විට නිවැරදි සංඛ්‍යාලේඛන වාර්තා කෙරෙන්නේ පසුදිනයේදීය.