தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
පිරිමි මීටර් 100 ධාවන තරඟයේ රන් පදක්කම ඉතාලියට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිරිමි මීටර් 100 ධාවන තරඟයේ රන් පදක්කම ඉතාලියට



ඊයේ (01) නිමා වූ 2020 ටෝකියෝ පිරිමි මීටර් 100 ධාවන තරඟයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට ඉතාලියේ ජේකොබ් සමත් වී තිබේ.

ඔහු මෙවර තරඟය නිමා කර පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ජය සනිටුහන් කර සිටියේ තප්පර 9.80කිනි.

ඔහු තරඟ වැදුණු එක්සත් ජනපදයේ එෆ් කර්ලි තප්පර 9.84කින් දෙවන ස්ථානයට ද කැනඩාවේ ඒ ඩී ග්‍රේස් තප්පර 9.89කින් තෙවන ස්ථානය ද දිනා ගැනීමට සමත් වූහ.