தமிழ்
English
Contact
Sunday 31st May 2020    
පීඩාවට පත් ජනයාට සහන සැලසීමට අන්තරේ එක් වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පීඩාවට පත් ජනයාට සහන සැලසීමට අන්තරේ එක් වෙයි!



කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව, ආර්ථික ගැටලු ඇතුළු විවිධ හේතු මත ආහාර ද්‍රව්‍ය හිගයෙන් පීඩා විඳින ජනයාට සහන සැලසීමේ වැඩසටහනක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භකර ඇත.

මේ වනවිට දිස්‍ත්‍රික් මට්ටමෙන් වියළි ආහාර ඇතුලු සහන ද්‍රව්‍ය එකතු කිරීමේ කටයුතු මෙන්ම ඒවා බෙදාහැරීමේ කටයුතු අ.වි.ශි.බ.ම. නියෝජිතයන් විසින් සිදුකරනු ලබයි. පහත සේයාරූ ලෙසින් පළවන්නේ දිස්ත්‍රික්ක ගණනාවක ක්‍රියාත්මක වූ එම සහන වැඩසටහනේ අත්දැකීම් කිහිපයකි.