தமிழ்
English
Contact
Monday 6th July 2020    
පෙට්‍රල් මිල රු 3න් ඉහළට - IOC මිලත් ඉහළ නගියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙට්‍රල් මිල රු 3න් ඉහළට – IOC මිලත් ඉහළ නගියි



මිල සූත්‍රයට අනුව ඊයේ (10) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.

මෙයට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල්(IOC) සමාගමද පෙට්‍රල් මිල රුපියල් 7න් ඉහළ දමා තිබේ. ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු 147ක් වේ.