தமிழ்
English
Contact
Thursday 29th September 2022    
පෙ.ස.ප. ඉලක්ක කරගෙන සිදුවන මර්දනයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙ.ස.ප. ඉලක්ක කරගෙන සිදුවන මර්දනයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්



පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කරගෙන දියත් වන මර්දනීය වැඩපිළිවෙළ හා පක්ෂයේ දේශපාලන කටයුතු වලට පොලීසිය කරන බාධාවන් පිළිබඳව අද (16) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාර දෙන ලදී. මේ අවස්ථාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි විය.