தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
පෙ.ස.ප. ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත් පොලීසියේ පිරිසක් නිරෝධායනයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙ.ස.ප. ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත් පොලීසියේ පිරිසක් නිරෝධායනයට



කොල්ලුපිටිය මංසන්ධියේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය සඳහා පැමිණ සිටි පිරිස් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.