தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
පෙ.ස.ප. දිස්ත්‍රික්ක 22ටම නාම යෝජනා භාර දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙ.ස.ප. දිස්ත්‍රික්ක 22ටම නාම යෝජනා භාර දෙයි



“සමාජවාදි නියෝජනයක් – සටන්කාමි නායකත්වයක්!” යන තේමාවෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිස්ත්‍රික්ක 22සඳහාම අද නාම යෝජනා ලබාදී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ලයිස්තු නාමයෝජනා කුමාර් ගුණරත්නම් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය පුබුදු ජයගොඩ විසින් අද දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ලබාදුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා විමල් පියතිස්ස විසින් පෙරටුගාමී සමාජවාදි පක්ෂය නාමයෝජනා බාර දුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය අද දින චුල්ල බණ්ඩාර විසින් ගාල්ල නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ලබාදුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා සුජිත් කුරුවිට නාමයෝජනා භාර දුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කය සඳහා චන්දන සිරිමල්වත්ත විසින් නාමයෝජනා භාර දුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය සේනාධීර ගුණතිලක විසින් කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ලබාදුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය ප්‍රියන්ත රංජිත් කුමාර විසින් කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ලබාදුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය අද දින දුමින්ද නාගමුව විසින්
කළුතර තේරීම්භාර නිලධාරියා වෙත බාර දුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කය සඳහා ජූඩ් සිල්වා පුල්ලේ විසින් නාමයෝජනා භාර දුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය රවින්ද්‍ර මුදලිගේ විසින් හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ලබාදුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය අද දින ප්‍රභාත් නාරංගොඩ විසින් ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ලබාදුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා වසන්ත කුමාර අබේකෝන් විසින් නාමයෝජනා භාර දුන් අවස්ථාව
පෙරටුගාමී සමාජවාදි පක්ෂය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා චමීර කොස්වත්ත නාමයෝජනා භාර දුන් අවස්ථාව