Posted on 02.05.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
රෝහණ පොතුලියද්ද සහ ජගත් සී. ජයසිංහ කිවියරුන් දෙපළගෙන් කාව්‍ය කෘති දෙකක් පෙබරවාරි 14 වැනිදා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.
රෝහණ පොතුලියද්දගේ “ඒක ඉන්ද්‍රජාලික ඉසව්වක්” සහ ජගත් සී. ජයසිංහගේ “වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට” යන කෘති මෙසේ එදින සවස 3.30ට ජනගත කෙරේ.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් දයක වන්නේ මහේෂ් හපුගොඩ සහ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල විසිනි.