தமிழ்
English
Contact
Friday 14th May 2021    
බඩු මිල වැඩිවීමට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ විරෝධතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බඩු මිල වැඩිවීමට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ විරෝධතාවයක



බඩු මිල අඩුකරනු! තවත් බදු නොගසනු ! යන සටන් පාඨ යටතේ අද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් මහරගම නගරයේදී පැවැත්වුණි.