தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
බදු වැඩි කිරීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදු වැඩි කිරීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට!



ආනයනික භාණ්ඩ රැසකට බදු පැනවීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළායාමට නියමිත බවට වාර්තා පළ වේ.
මේ අනුව සීනි, මිරිස්, අර්තාපල්, පරිප්පු, ලූණු සහ ටින් මාලුවල ආනයනික බදු වැඩිකර ඇති බව මුදල් අමාත්‍යංශය උපුටාදක්වන පුවත් වාර්තා සඳහන් කරයි.
තවත් මූලාශ්‍රයකට අනුව මෙම බදු සංශෝධනය මාස 6ක කාලයකට වලංගුවන බවත් ඒ් හේතුවෙන් රතු ලූණු, සුදු ලූණු සහ අර්තාපල් කිලෝවක් රු. 50 බැගින්ද ටින් මාලු රු. 100 බැගින්ද මිල ඉහළ යාමට නියමිතය.
මුදල් අමාත්‍යංශය විසින් මේ බදු සංශෝධනය සම්බන්ධව නිකුත් කළ විස්තරාත්මක සටහන පහත පළ වේ.