தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
බදු සංශෝධනයකට කැබිනට් අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදු සංශෝධනයකට කැබිනට් අනුමැතිය



බදු පනත් 04ක් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව ජාතිය ගොඩනැගීමේ බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, මුදල් පනත සංශෝධනය කර රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මීට අමතරව දේශීය ආදායම් පනත හා එකතුකළ අගය මත බදු පනත සශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට බලය පැවරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.