தமிழ்
English
Contact
Saturday 15th May 2021    
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආසාදනයේ අලගිය තැන් මුල ගිය තැන් හොයන්නෙ දැන්ලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආසාදනයේ අලගිය තැන් මුල ගිය තැන් හොයන්නෙ දැන්ලු!



දෙවනවර කොරොන්ා වසංගතය ව්‍යාප්තවීම අනාවරණය කළ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් රෝගීන් ආසාදනයට හේතු සොයාගන්නට නොහැකි තැන ඔත්තු සේවා සහාය ගන්නට ආණ්ඩුව සූදානම් වේ.
මෙසේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවක සේවිකාවන් ඇතුළත් ආසාදිතයන් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය ඔත්තු සේවා යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.