தமிழ்
English
Contact
Monday 6th July 2020    
බැංකු ණය කපා හැරීම නවතයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැංකු ණය කපා හැරීම නවතයි



රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

මේ දිනවල බැංකුව විසින් ණය අයකර ගන්නා බවට ජනතාව චෝදනා කරන නමුත් මේ සදහා මහ බැංකුව මගින් බැංකු පද්ධතිය සදහා අවශ්‍ය උපදෙස් ලැබුණු විගස බැංකු ණය කපා ගැනීම බැංකු මගින් තාවකාලිකව නතරවන බවද මෙය ප්‍රමාද වීමට හේතු වන්නේ මහ බැංකුව වසා තැබීම බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසීය.