தமிழ்
English
Contact
Monday 22nd April 2019    
බොදුබලේ හිමිවරුන්ට නොදැන එල්ල කළ ප්‍රහාරය ගැන මෛත්‍රීගේ කණගාටුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බොදුබලේ හිමිවරුන්ට නොදැන එල්ල කළ ප්‍රහාරය ගැන මෛත්‍රීගේ කණගාටුව



සිංහලේ අපි ජාතික සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ(19) පැමිණි පිරිසට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ තමන් කණගාටුවට පත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රහාරයට උපදෙස් ලබාදුන් අය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

එම සිදුවීමෙන් පසු ඥානසාර නිදහස් කිරීමට අදාළව එම පිරිස ඉදිරිපත් කළ ලිපියද ජනාධිපතිවරයා භාරගෙන ඇත.