Posted on 11.30.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ (29) මහර බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්දැයි සොයා බලා විමර්ශන වාර්තාවක් සකස් කිරීමට අධිකරණ ඇමති අලි සබ්රි විසින් පංච පුද්ගල කමිටුවක් නම් කරයි.
අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.පී.කේ. මායාදුන්න උපුටා දක්වමින් මේ සම්බන්ධ ප්රවෘත්ති අධ්යක්ෂ නාලක කලුවැව මාධ්‍ය වෙත නිවේදනයක් එවා ඇත.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ මූලිකත්වයෙන් මෙම කමිටුවක් පත්කර ඇත.
පහත සටහන් වන්නේ අදාළ ප්රවෘත්ති නිවේදනයයි.