தமிழ்
English
Contact
Thursday 28th January 2021    
මහර බන්ධනාගාරයේ සිදුවීම් විමර්ශනයට කමිටුවක් පත් කරයි. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහර බන්ධනාගාරයේ සිදුවීම් විමර්ශනයට කමිටුවක් පත් කරයි.



ඊයේ (29) මහර බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්දැයි සොයා බලා විමර්ශන වාර්තාවක් සකස් කිරීමට අධිකරණ ඇමති අලි සබ්රි විසින් පංච පුද්ගල කමිටුවක් නම් කරයි.

අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.පී.කේ. මායාදුන්න උපුටා දක්වමින් මේ සම්බන්ධ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මාධ්‍ය වෙත නිවේදනයක් එවා ඇත.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ මූලිකත්වයෙන් මෙම කමිටුවක් පත්කර ඇත.
පහත සටහන් වන්නේ අදාළ ප්‍රවෘත්ති නිවේදනයයි.