தமிழ்
English
Contact
Friday 16th November 2018    
මහින්ද අගමැතිධුරයට පත්වීම අභියෝගයට ලක් කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද අගමැතිධුරයට පත්වීම අභියෝගයට ලක් කරයි!



මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කිරීම සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඊයේ (2) සවස කතානායක කරු ජයසූරිය වෙත බාර දී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කතානායක කරු ජයසූරියට මෙම විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී.
සභානායකවරයාගේ‍ අත්සනින් යුතුව බාර දුන් විශ්වාභංග යෝජනාවේ ඡායාපිටපතක් පහත පළ වේ.