தமிழ்
English
Contact
Friday 16th April 2021    
මහියංගනයෙන් හමුවූ කොරොනා වෛරස ප්‍රභේදයක් ගැන පර්යේෂණ අවශ්‍යයි - ආචාර්ය චන්දිම ජීවන්දර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහියංගනයෙන් හමුවූ කොරොනා වෛරස ප්‍රභේදයක් ගැන පර්යේෂණ අවශ්‍යයි – ආචාර්ය චන්දිම ජීවන්දර



කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් මහියංගනය ප්‍රදේශයෙන් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචර්යවරයකු පවසයි.

පසුගිය පෙබරවාරි මාසයේ රෝගීන්ගෙන් ලබගෙන තිබූ සාම්පල් කීපයක් පරීක්ෂා කිරීමේදී හඳුනාගෙන ලංකාවේ පැතිර යන බවට හඳුනාගත් මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පවත්වන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මේ වනවිට, ඒංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේද ආසාදිත වූ රෝගීන්ද ද මෙරටින් හමු වී ඇත.

මෙම තත්වය තුළ කොරෝනා වසංතයේ නව ප්‍රවණතා ඉදිරියේදී අවධානයට ලක් විය යුතු ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ලෙස සෞඛ්‍ය අංශවල අවධානයට ලක්ව ඇත.