தமிழ்
English
Contact
Friday 14th August 2020    
මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණයට බාධා - ‘දේශසීමා නැති මාධ්‍යවේදියෝ' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණයට බාධා – ‘දේශසීමා නැති මාධ්‍යවේදියෝ’



‘දේශසීමා නැති මාධ්‍යවේදියෝ'(RSF) සංවිධානය විසින් මාධ්‍ය නිදහස පිළිබඳ සංවිධානය කළඅන්තර්ජාල සම්මන්ත්‍රණය සජීවිව විකාශනය කළ නොහැකි තත්වයක් මතුව ඇති බව නිවේදනයකර තිබේ. ‘ලංකාවීව්ස්’ සහෘදයන් වෙත නිවේදනය කළ ආකාරයට තාක්ෂනික ගැටලු නිසා එය සජීවි ලෙස ‘සමාජ ජාල’ ඔස්සේ විකාශය නොවනු ඇත. ඉදිරියේදී වීඩියෝ දර්ශනයක් ලෙස යූටියුබ් හා ෆේස්බුක් ඔස්සේ විකාශය කෙරෙනු ඇති බවත් එම සංවිධානය පවසයි.

RSF ANNOUNCEMENT : Dear followers, due to technical network issues we can’t broadcast live the virtual conference for the moment. We are sorry for this inconvenience and we will keep you posted.