தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමයි



මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. මේ මොහොතේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා ඇත.

කොරෝනා වයිරස් රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද තත්ත්වය පාලනය වන තුරු මැතිවරණයක් පැවැත්වීම ගැන සිතිය නොහැකි බවද සභාපතිවරයා කීවේය.