தமிழ்
English
Contact
Sunday 15th December 2019    
මැතිවරණ කොමිසමෙන් මාධ්‍ය උපමාන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ කොමිසමෙන් මාධ්‍ය උපමාන!



පූර්ව මැතිවරණ  සමයේ  නීතී රීතී උපරිම ආකාරයෙන් පිළිපදින්නැයි  විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
 
මැතිවරණ සමයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන පිළිපදින්නෙකු  එසේ කළ නොහැකිනම් ඒ බව  දන්වා  මැතිවරණ  කොමිසමට ලිඛිතව දැනුම් දෙන්නැයිද  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

නීතී රීතී උල්ලංඝණය කරමින්  සිදු කරන  ප්‍රචාරණ කටයුතු සහ සජීවී විකාශන බලතල භාවිත කර  තහනම් කරන බවද නිලධාරීන්ට එරෙහිව තදින් නීතීය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා විද්‍යුත්  මාධ්‍ය  ප්‍රධානීන්ට  දන්වා ඇත.