தமிழ்
English
Contact
Thursday 21st June 2018    
රජයේ මිනින්දෝරුවන්ගේ වර්ජනය ඉදිරියටම! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජයේ මිනින්දෝරුවන්ගේ වර්ජනය ඉදිරියටම!



සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් රජයේ මිනින්දෝරුවන් විසින් පසුගිය 13 වෙනිදා ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රජයේ මිනින්දෝරු සංගමය පවසයි.

සිය ඉල්ලීම් කිහිපයක් අඩංගු කැබිනට් පත්‍රිකාවක් ඊයේ(18) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුනද එය සිදු නොවූ බව එම සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.බී උඩුගොඩ ප්‍රකාශරණ ලදි.