தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
මිනුවන්ගොඩදී 13ක් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිනුවන්ගොඩදී 13ක් අත්අඩංගුවට!



ඊයේ(13) මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම පිළිබද චෝදනා මත පුද්ගලයන් 13දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කඩාකප්පල්කාරී අරමුණින් මිනුවන්ගොඩ නගරයට කඩා වැදුණු එම පිරිස විසිරුවා හැරීමට පොලිසිය එහි ගොස් කටයුතු කළ බවද. සැකපිට පුද්ගලයන් 13 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. එයින් 9 දෙනකු මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම පුද්ගලයන් හදිසි අවස්ථා රෙගුලාසි සහ ‘දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත‘ යටතේ චෝදනා ලැබ සිටී.