தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්



රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු මස 04 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි වේ.

අගෝස්තු 06 වැනිදා ඒ සඳහා වන ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.