தமிழ்
English
Contact
Monday 26th October 2020    
මීගහතැන්න කාන්තාවගේ මරණය ඝාතනයක්, සෙබළෙක් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මීගහතැන්න කාන්තාවගේ මරණය ඝාතනයක්, සෙබළෙක් අත්අඩංගුවට!



මීගහතැන්න පැලවත්ත වාරිමාර්ගයක පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණයට සැක පිට යුද හමුදාවේ සිට පළාගිය සොල්දාදුවකු අත්අඩංගුවට ගෙන ඇත.

49 හැවිරිදි කාන්තාවයක් මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකපිට මෙම සෙබලා අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ  ඒකකය කියයි. මෙලෙස ඝාතනය වූ කාන්තාවගේ ගෙල සිර කිරීම සඳහා යොදා ගත් වයරයක් පොලිසිය මගින් සොයාගෙන ඇත. එම කාන්තාව පැලද සිටි රන් මාලය සහ කරාබු යුගලය නැතිවී ඇත.