தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා - දහම් සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා – දහම් සිරිසේන



මීළඟ මහමැතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් තමන් තරග වදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන පවසයි.

ඔහු මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් සමග එක්වෙමිනි.

මෑතකදී දහම් සිරිසේනව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද පත්කරන ලදී .