தமிழ்
English
Contact
Saturday 16th February 2019    
මෙක්සිකෝවේ ඉන්දන නලයක් පිපිරීමෙන් 20 දෙනෙකු මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෙක්සිකෝවේ ඉන්දන නලයක් පිපිරීමෙන් 20 දෙනෙකු මියයති



මෙක්සිකෝවේ ඉන්දන නල පද්ධතියකින් ඉන්දන කාන්දුවීමෙදී ඒවා ලබා ගැනීමට ගිය පුද්ගලයින් 20 දෙනෙක පමණ මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තාවෙ.

මෙක්සිකෝ නගරයට කිලෝ මීටර් 100කට ආසන්න හිඩල්ගෝ ප්‍රාන්ත ප්‍රදේශයේ කුඩා නගරයක් ආසන්නයේ මෙම පිපිරීම ඊයේ සිදුව තිබේ.

මෙම පිපිරීම හටගෙන ඇත්තේ ඉන්දන අනවසරයෙන් ලබාගැනීමේ යෙදී සිටිනි විට ඇතිවූ හදිසි ගිනිගැනීමකින් පසුව බව වාර්තාවේ.

මේ අයුරින් වාර්ෂිකව මෙක්සිකෝවේ ඉන්දන සොරෙන් ලබා ගැනීමේ උත්සාහයන් ගණනාවක් සිදුවන අතර ඒවායින් අවස්ථා ගණනාවකදී ජීවිත ගණනාවක් අහිමිවී ඇත.




Related News