தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1047 දක්වා ඉහළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 1047 දක්වා ඉහළට!



මේ වනවිට ලංකාවේ සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 1047 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දින(21) නව කොරෝනා වයිරසය ආසාදිතයන් 19 දෙනකු වාර්තා වී ඇත. මෙම ආසාදිතයන් අතරින් 4දෙනකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයන් වන අතර රෝගීන් 15දෙනාකු ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසකි.
කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වන විට මිය ගිය ගණන 9ක්ද ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 432 ක්ද වන අතර රෝගීන් 604 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.