தமிழ்
English
Contact
Friday 14th August 2020    
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2050 දක්වා ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2050 දක්වා ඉහළට



ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(01) වනවිට 2050 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වනවිට 291දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

1748දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

කොරෝනා ආසාදනය වීමෙන් ලාංකිකයන් 11දෙනෙකු මරණයට පත්වී ඇත.