தமிழ்
English
Contact
Monday 6th July 2020    
මෛත්‍රීගේ ශිෂ්‍යත්ව ප්‍රදානය මැතිවරණ කොමිසම මැදිහත්වී අත්හිටුවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රීගේ ශිෂ්‍යත්ව ප්‍රදානය මැතිවරණ කොමිසම මැදිහත්වී අත්හිටුවයි



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කළ විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් පිරිසකට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් ඊයේ (15) අතරමග නවතා දැමීමට සිදුව තිබුණි. ඊට හේතුවූයේ මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලක් මත මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණ මෙය මැතිවරණ නීති කඩකිරීමක් බව දැනුම් දීමයි.

හිටපු ජනාධිපතිවරයා උත්සවයට පැමිණියත් මැතිවරණ නිලධාරීන් කළ දැනුම්දීම අනුව ඊට සහභාගිවීමට නොහැකි බව රැස්ව සිටි පිරිසට දැනුම්දී පිටව ගොස් තිබුණි.