தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
මෝල් හිමියන්ට ඕන විදිහට වී මිල තීරණය කරන්න බැහැ - මහින්දානන්ද නින්දෙන් ඇහැරෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෝල් හිමියන්ට ඕන විදිහට වී මිල තීරණය කරන්න බැහැ – මහින්දානන්ද නින්දෙන් ඇහැරෙයි



හාල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වී මිල තීරණය කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එය තීරණය කරන්නේ රජය බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ගොවියට සහතික මිලක් නියම වීම ගැන සතුටු වුවද වී මිල තීරණය කරන්නේ රජය බව සහල් මෝල් හිමියන් මතක තබා ගත යුතු බවද අමාත්‍යවරයා කියා සිටියි.