Posted on 05.25.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
SL Deshaya යූටියුබ් නාළිකාවේ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩථ අද(25) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
පසුගිය කාලයේ රාජපක්ෂ පවුලේ ඇතැම් අක්‍රමිකතා සහ ප්‍රකාශයට පත් නොවු කරුණු අනාවරනය කරමින් ඔහුගේ යූටියුබ් වැඩසටහන් අවධානයට ලක් විය. එසේම ප්‍රසිද්ධ සභාවකදී දෙරණ නාළිකාවේ ප්‍රධානි දිලිත් ජයවීර විසින් රාජපක්ෂවරු බලයට ගෙන ඒම සඳහා මාධ්‍ය අවභාවිතා කිරීම ගැන ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මෙම මාධ්‍යවේදීයා අවධානයට ලක් විය.