தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
යොහානි ද සිල්වා ජනාධිපති හමුවේ ගයයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යොහානි ද සිල්වා ජනාධිපති හමුවේ ගයයි!



යූටියුබ් හරහා ජනප්‍රියත්වය කරා ගිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ ආර්යාව හමුවේ ගීත ගායනා කළ බව වාර්තා වේ.

ඊයේ ( 17 ) පස්වරුවේ පැවති එම හමුවේ දී යොහානි ජනාධිපතිවරයා ඉදිරියේ ඇය ජනප්‍රියත්වයට පත් කළ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කළ අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.