தமிழ்
English
Contact
Friday 1st July 2022    
රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි සමුගනියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි සමුගනියි



ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය. මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවට ඔහු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

ඔහු මියයන විට 57 හැවිරිදි වියෙහි පසුවිය.

සරත් චන්ද්‍රසිරි වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.




Related News