தமிழ்
English
Contact
Saturday 19th June 2021    
රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් සමුගනියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් සමුගනියි



ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වී තිබේ.

වේදිකා නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබා දී සිටි ඔහු මිය යන විට 58වියේ පසු විය.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු හදිසියේ මියගොස් ඇතිබව වාර්තා වේ.