தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
රංජන් හඬපට සැකය මත විනිසුරුවරු ගෙදර යවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රංජන් හඬපට සැකය මත විනිසුරුවරු ගෙදර යවයි



මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

මෑතකදී අනාවරණය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකතන සංවාද හේතුවෙන්  මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.  මේ අතර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද පියවර ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවට දැනලගන්නට ඇත.