தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ වැඩිවීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ වැඩිවීමක්



රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් වැඩිවීමක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සඳහන් කරයි.

මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වී ඇත. එම ආසාදිතයින් ප්‍රධාන වහයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගමපහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලිනි.

විශේෂයෙන් පසුගිය සති දෙක ඇතුළත පැහැදිලිව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිවීමක් පවතින බව ඇය පෙන්වා දෙයි.