Posted on 01.03.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් වැඩිවීමක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සඳහන් කරයි.
මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වී ඇත. එම ආසාදිතයින් ප්‍රධාන වහයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගමපහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලිනි.
විශේෂයෙන් පසුගිය සති දෙක ඇතුළත පැහැදිලිව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිවීමක් පවතින බව ඇය පෙන්වා දෙයි.