Posted on 02.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට එංගලන්තයේ ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදය ලංකාවේදී හමුවන බැවින් රට වසා දැමීම වෙනුවට ගමන් පාලනයක් පිළිබඳ තීරණය කළ යුතු බව වසංගත සෞඛ්‍ය ඇමතිවරිය පවසයි.
ඇමතිනිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. ඇමතිනිය පවසන ආකාරයට වසංගතය නිසා පෙර මෙන් රටේ කටයුතු අකර්මණ්‍ය නොකර නැවත රට පවත්වාගෙන යාමට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇත.
මේ වනවිට නව වෛරස් ප්‍රභේදයෙන් හටගත් උණ රෝගය නිසා ආසාදිතයන් ගණන ඉහළයාමේ ප්‍රවණතාවක් ඇත