தமிழ்
English
Contact
Monday 8th March 2021    
රට වහන්න බෑ, ගමන් සීමා කරන්න වෙයි - සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රට වහන්න බෑ, ගමන් සීමා කරන්න වෙයි – සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ



මේ වනවිට එංගලන්තයේ ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදය ලංකාවේදී හමුවන බැවින් රට වසා දැමීම වෙනුවට ගමන් පාලනයක් පිළිබඳ තීරණය කළ යුතු බව වසංගත සෞඛ්‍ය ඇමතිවරිය පවසයි.

ඇමතිනිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. ඇමතිනිය පවසන ආකාරයට වසංගතය නිසා පෙර මෙන් රටේ කටයුතු අකර්මණ්‍ය නොකර නැවත රට පවත්වාගෙන යාමට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව ඇත.

මේ වනවිට නව වෛරස් ප්‍රභේදයෙන් හටගත් උණ රෝගය නිසා ආසාදිතයන් ගණන ඉහළයාමේ ප්‍රවණතාවක් ඇත