Posted on 02.06.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාද සිටින බව වාර්තා වේ.
කථානායක කරු ජයසූරිය කාරක සභාවට ඇතුලත් වන සාමාජිකයන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබීය. දැනට රිමාන්ඩ් භාරයේ සිටින රන්ජන් රාමනායක විපක්ෂය නියෝජනය කරමින් කාරක සභාවට නම් කර තිබේ.
මෙම කාරක සභාවේ සභාපතිවරයා එම කමිටුව රැස්වූ අවස්ථාවේදී පත්කර ගැනීමට නියමිතය.
සාමාජිකයන් – අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේක, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, රවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා, ඩී.වී. චානක