தமிழ்
English
Contact
Friday 6th December 2019    
රනිල් අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි - ‌ මහින්ද දිවුරුම්දීම ‌හෙට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි – ‌ මහින්ද දිවුරුම්දීම ‌හෙට



අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව අද(20) නිවේදනය කළ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ‌හෙට අගමැතිවරයා ‌ලෙස දිවුරුම්දීමට සූදානම්වන බව නිවේදනයකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර කැමැත්ත තමන් ‌වෙත ඇති නමුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වූ ජනමතයට හිස නමමින් ප්‍රජාතන්ත්‍රවාදියකු ‌ලෙස තමන් ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ පවසා සිටියේය.
ඒ් අනුව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ‌ෙහෙට අගමැතිධුරයේ දිවුරුම් ‌දෙන්නේ ‌දෙවැනි වතාවටය. 2004 අප්‍රේල් මස බලයට පත් ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිධුරයට පත්කරන ලද්දේ ඔහුය. 2005 ජනාධිපතිවරණයට මුහුණ ‌ෙදෙන ‌තෙක් ඔහු චන්ද්‍රිකා බන්ඪාරණායක ජනාධිපතිනිය යටතේ අගමැතිධුරයේ කටයුතු කළේය.