தமிழ்
English
Contact
Saturday 25th January 2020    
රනිල් - සජිත් සාකච්ඡාවට කරු මැදිහත් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් – සජිත් සාකච්ඡාවට කරු මැදිහත් වේ!



කතානායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ නායක අමැති රනිල් හා නියෝජ්‍ය නායක ඇමති සජිත් අතර සාකච්ඡාවක් ඇතිකර පක්ෂයට වාසිදායක තත්වයකට දෙදෙනාගේ ක්‍රියාමාර්ග සඳහා සාකච්ඡාවක් සංවිධානය කර තිබේ. ් අනුව අද පසුවරු 6.00ට අරලියගහ මන්දිරයට කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස පැමිණ තිබේ.