தமிழ்
English
Contact
Friday 16th April 2021    
රමිඳු පරිවර්තනය කළ 'වාමාංශික ජනප්‍රියවාදයක් සඳහා' කෘතිය පාඨකයන් අතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රමිඳු පරිවර්තනය කළ ‘වාමාංශික ජනප්‍රියවාදයක් සඳහා’ කෘතිය පාඨකයන් අතට



කථිකාචාර්ය රමිඳු පෙරේරා විසින් පරිවර්තනය කළ Chantal Mouffe නම් දේශපාලන චින්තිකාවගේ For a Left Populism නමැති අවධානයට ලක් වූ කෘතිය ‘වාමාංශික ජනප්‍රියවාදයක් සඳහා” කෘතිය හෙට(5) විදර්ශන ප්‍රකාශන ආයතනයේදී පාඨකයන් අතට පත් වේ.
හෙට පෙ.ව. 10.00ට කළුබෝවිල, පන්සල පාරේ අංක 33 ස්ථානයේ පිහිටි විදර්ශන ප්‍රකාශනායතනයේදී මෙම කෘතිය පාඨකයන් අතට පත් කෙරෙන්නේ තවත් කෘතින් කිහිපයක්ද සමගිනි.